ගාලු කොටු පවුර
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.
වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.
ලෝකයේ ම අවධානය දිනාගත් සහ රටේ අභිමානය, ගාලු කොටුවේ ශීෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇත. වසර 2500 ක ඉතිහාසයකට හිමිකම් කියන පුරාණ විද්‍යාත්මත වස්තූන් මෙහි බොහොමයක් ඇත. ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වර්ගීකරණය කර ඇත.
එක් පැත්තකින් නිමක් නැති සාගරය සමඟ ගාල්ල ලන්දේසි කොටුව අඳුරු ,ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. ගාලු කොටුව ඇතුළත මාර්ග ඉතා වේගවත් ලෙස වෙනස්වී ඇත. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ද නම්කර ඇත.

7 comments:
😊👍
❤️👍
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
👍👍👍👍
❤️👍
♥️🫡
Post a Comment